Pfizer කොවිඩ් එන්නත ප්‍රථම වරට එන්නත් කළ කාන්තාව

Pfizer කොවිඩ් එන්නත ප්‍රථම වරට එන්නත් කළ කාන්තාව

Coronavirus vaccine developed by Pfizer/BioNTech administered to first patient in the United Kingdom

අමරිකානු කොවිඩ් එන්නත බ්‍රිතාන්‍යයට ගෙන ඒමෙන් පසු පළමුවරට සාමාන්‍ය භාවිතය අද ආරම්භ වුණි.

ඒ අනුව අනූ වියැති කාන්තාවකට එම එන්නත ලබා දුන් බව වාර්තා වේ. ඇයගේ නම සටහන් වන්නේ Margaret Keenan ලෙසයි. ඇය ප්‍රථම වරට කොවිඩ් එන්නත ලබාගත් කාන්තාව ලෙස ඉතිහාස ගත විය​. 

අමරිකානු ෆයිසර් සහ බයෝඑන්ටෙක් ආයතන ඒකාබද්ධ නිශ්පාදනය කළ මෙම එන්නත බ්‍රිතාන්‍යය තුල වයස්ගත පිරිස හා සෞඛ්‍ය සේවකයින් ට පළමු අදියරේදී බෙදා දෙනු ඇති.

(ABCNews)

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »