Day: December 8, 2020

Pfizer කොවිඩ් එන්නත ප්‍රථම වරට එන්නත් කළ කාන්තාව

Pfizer කොවිඩ් එන්නත ප්‍රථම වරට එන්නත් කළ කාන්තාව Coronavirus vaccine developed by Pfizer/BioNTech administered to first patient in the United Kingdom අමරිකානු කොවිඩ් එන්නත බ්‍රිතාන්‍යයට ගෙන ඒමෙන් පසු පළමුවරට සාමාන්‍ය භාවිතය අද ආරම්භ වුණි. ඒ අනුව අනූ වියැති කාන්තාවකට එම එන්නත ලබා දුන් බව වාර්තා වේ. ඇයගේ නම සටහන් වන්නේ Margaret Keenan ලෙසයි. ඇය ප්‍රථම වරට කොවිඩ් එන්නත ලබාගත් කාන්තාව ලෙස ඉතිහාස ගත විය​.  අමරිකානු ෆයිසර් සහ බයෝඑන්ටෙක් ආයතන ඒකාබද්ධ නිශ්පාදනය කළ මෙම එන්නත බ්‍රිතාන්‍යය

Read More »

ඕස්ට්‍රේලියාවට එන සංචාරකයින් අතර හෝටල් නිරෝධායනයට යොමු නොවිය යුතු අය​.

ඕස්ට්‍රේලියාවට එන සංචාරකයින් අතර හෝටල් නිරෝධායනයට යොමු නොවිය යුතු අය​. Who is exempt from hotel quarantine after entering Australia? ගුවන් මගින් හෝ මුහුදෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු විය හැකි සහ පැමිණීමෙන් දින 14 ක් හෝටල් නිරෝධායනයෙන් නිදහස් විය​ හැක්කේ කාටද යන්න පිළිබඳ විස්තරයක් පහත දැක්වේ. ජාත්‍යන්තර සංක්‍රාන්තිකයින් (transits) ඕස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ට වෙනත් ජාත්‍යන්තර ගුවන් යානයකින් රටින් පිටව යා හැකි අතර ඔවුන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වූ පසු ගුවන් තොටුපලේ නැවතී සිටින තාක් කල් හෝටල් නිරෝධායනයෙන් වැළකී සිටිය හැකි අතර

Read More »

ස්පාඤ්ඤයේ මැරතන් තරගයකදී හොඳම කාලය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ හිරුණි සමත් වේ.

ස්පාඤ්ඤයේ මැරතන් තරගයකදී හොඳම කාලය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ හිරුණි සමත් වේ. ස්පාඤ්ඤයේ පැවති වැලන්සියා මැරතන් තරගය පැය 2 යි විනාඩි 36 යි තත්පර 16 කින් නිමා කරමින් ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වක දෙවන හොදම කාලය වාර්තා කිරිමට හිරුණි විජේරත්න සමත්ව තිබෙනවා. ඇයගේ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද සිය ට්විටර් ගිණුම ඔස්සේ සුභ පැතුම් එක් කොට තිබුණා. 2021 වසරේ ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීමේ පලමු අදියර

Read More »