Search

Pfizer කොවිඩ් එන්නත ප්‍රථම වරට එන්නත් කළ කාන්තාව

Pfizer කොවිඩ් එන්නත ප්‍රථම වරට එන්නත් කළ කාන්තාව

Coronavirus vaccine developed by Pfizer/BioNTech administered to first patient in the United Kingdom

අමරිකානු කොවිඩ් එන්නත බ්‍රිතාන්‍යයට ගෙන ඒමෙන් පසු පළමුවරට සාමාන්‍ය භාවිතය අද ආරම්භ වුණි.

ඒ අනුව අනූ වියැති කාන්තාවකට එම එන්නත ලබා දුන් බව වාර්තා වේ. ඇයගේ නම සටහන් වන්නේ Margaret Keenan ලෙසයි. ඇය ප්‍රථම වරට කොවිඩ් එන්නත ලබාගත් කාන්තාව ලෙස ඉතිහාස ගත විය​. 

අමරිකානු ෆයිසර් සහ බයෝඑන්ටෙක් ආයතන ඒකාබද්ධ නිශ්පාදනය කළ මෙම එන්නත බ්‍රිතාන්‍යය තුල වයස්ගත පිරිස හා සෞඛ්‍ය සේවකයින් ට පළමු අදියරේදී බෙදා දෙනු ඇති.

(ABCNews)

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »