LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

  • Chadstone වෙළඳ සංකීර්ණයෙන් වසර 60 කට පසු අලුත් ගාස්තුවක්
  • ඔස්ට්‍රේලියාව තුළ සිදුවන ඖෂධ අධි මාත්‍රා මරණ වාර්ෂිකව ඉහළට
  • දකුණු ඔස්ට්‍රේලියා ළදරු රැකවරණ අවස්ථා පුලුල් කල යුතු බවට නිර්දේශ මාලාවක්
  • ක්වීන්ස්ලනඩ් ලක්ෂ 2.5 කට විදුලි ගාස්තු සහනය නොලැබෙන හැඩ

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

ගෝලීය ඉල්ලීම් නොතකා ගෑස් භාවිතය ගැන රජයෙන් තීරණයක්

ෆොසිල ඉන්ධන භාවිතය ඉවත් කරන ලෙසට ඉදිරිපත් වන ගෝලීය ඉල්ලීම් නොතකා 2050 වන විට ගෑස් නිස්සාරණය සහ භාවිතය වේගවත් කරන බව රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

පලස්තීනයේ ඉල්ලීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව ඡන්දය ලබාදෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පලස්තීන රාජ්‍යයට නව අයිතීන් ලබා දීමට සහ සාමාජිකත්වය ස්ථිර කිරීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේදී ඔස්ට්‍රේලියාව පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.

Read More »

ෆෙඩරල් රජයේ අයවැය ගැන අලුත් බලාපොරොත්තුවක්

ෆෙඩරල් රජය ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් නව නිවාස ඉදිකිරීම සඳහා අතිරේක ආයෝජනයක් ලෙස ඩොලර් බිලියන ගණනක් ලබා දෙනු ඇති බවට වාර්තා වනවා.

Read More »