BBC සිංහල ගුවන් විදුලි සේවය වසා දමන බවට නිවේදනය කෙරේ.

BBC සිංහල ගුවන් විදුලි සේවය වසා දමන බවට නිවේදනය කෙරේ.

BBC Sinhala Radio to be shut down.

එළැඹෙන නොවැම්බර් 30 වන සඳුදා දින සිට සිට BBC සිංහල ගුවන් විදුලි සේවය වසා දමන බව එක්සත් රාජධානියේ ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.

2020 සැප්තැම්බරයේදී BBC කියා සිටියේ ගුවන් විදුලි සේවාව වසා දමා සමාජ මාධ්‍යවල ව්‍යාප්තිය වැඩි කිරීමට ඔවුන්ට අවශ්‍ය බවයි.

මෙම සැලැස්ම 2021 මාර්තු මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද, මෙම මාසය අවසානයේදී සියලුම විකාශන නතර කිරීමට තීරණයක් ගෙන ඇති බව පසුගිය සතියේ ඔවුන් විසින් දැනුම්දී තිබේ.

BBC සිංහල ගුවන්විදුලි සේවයේ වෙනස් කිරීමෙන් ඩොලර් 180,000 ක පිරිවැයක් ඉතිරි වන බවයි BBC ආයතනය ප්‍රකාශ කළේ.

(Newswire) (Image:BBCNews)

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »