Day: November 28, 2020

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 107දක්වා ඉහළට​.

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 107දක්වා ඉහළට​. The number of coronavirus deaths in Sri Lanka reached 107. ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා මරණ 08ක් ඊයේ (27) දිනයේ වාර්තා වුණා. ඒ අනුව, සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 107දක්වා ඉහළ යනවා.

Read More »

BBC සිංහල ගුවන් විදුලි සේවය වසා දමන බවට නිවේදනය කෙරේ.

BBC සිංහල ගුවන් විදුලි සේවය වසා දමන බවට නිවේදනය කෙරේ. BBC Sinhala Radio to be shut down. එළැඹෙන නොවැම්බර් 30 වන සඳුදා දින සිට සිට BBC සිංහල ගුවන් විදුලි සේවය වසා දමන බව එක්සත් රාජධානියේ ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී. 2020 සැප්තැම්බරයේදී BBC කියා සිටියේ ගුවන් විදුලි සේවාව වසා දමා සමාජ මාධ්‍යවල ව්‍යාප්තිය වැඩි කිරීමට ඔවුන්ට අවශ්‍ය බවයි. මෙම සැලැස්ම 2021 මාර්තු මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද, මෙම මාසය අවසානයේදී සියලුම විකාශන නතර කිරීමට

Read More »

ඕස්ට්‍රේලියාවේ දරුවෙකු වාහනය තුල දමා ගමනක් ගිය මව නැවත එන විට දරුවා මරුට​…

ඕස්ට්‍රේලියාවේ දරුවෙකු වාහනය තුල දමා ගමනක් ගිය මව නැවත එන විට දරුවා මරුට​… Police lay manslaughter charges against mother and acquaintance after child dies in Townsville ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ  Townsville හි ඊයේ (27) තුන් හැවිරිදි දැරියකගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබේ. බලධාරීන් පැවසුවේ මුල් පරීක්ෂණ වලදී තහවුරු වූ පරිදි දැරිය මෝටර් රථයක සිරවී තාපයට​ නිරාවරණයෙන් මියගිය බවයි. මේ අනුව​, දැරියගේ 37 හැවිරිදි මවට සහ 29 හැවිරිදි පිරිමි මිතුරෙකුට මිනීමැරුම් චෝදනා

Read More »