Search

BBC සිංහල ගුවන් විදුලි සේවය වසා දමන බවට නිවේදනය කෙරේ.

BBC සිංහල ගුවන් විදුලි සේවය වසා දමන බවට නිවේදනය කෙරේ.

BBC Sinhala Radio to be shut down.

එළැඹෙන නොවැම්බර් 30 වන සඳුදා දින සිට සිට BBC සිංහල ගුවන් විදුලි සේවය වසා දමන බව එක්සත් රාජධානියේ ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.

2020 සැප්තැම්බරයේදී BBC කියා සිටියේ ගුවන් විදුලි සේවාව වසා දමා සමාජ මාධ්‍යවල ව්‍යාප්තිය වැඩි කිරීමට ඔවුන්ට අවශ්‍ය බවයි.

මෙම සැලැස්ම 2021 මාර්තු මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද, මෙම මාසය අවසානයේදී සියලුම විකාශන නතර කිරීමට තීරණයක් ගෙන ඇති බව පසුගිය සතියේ ඔවුන් විසින් දැනුම්දී තිබේ.

BBC සිංහල ගුවන්විදුලි සේවයේ වෙනස් කිරීමෙන් ඩොලර් 180,000 ක පිරිවැයක් ඉතිරි වන බවයි BBC ආයතනය ප්‍රකාශ කළේ.

(Newswire) (Image:BBCNews)

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »