මහේලගේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2020 අයිපීඑල් කුසලානය​ දිනා ගනී. පුහුණුකරු ලෙස මහේල ලද තෙවැනි ජයග්‍රහණය මෙයයි.

මහේලගේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2020 අයිපීඑල් කුසලානය​ දිනා ගනී. පුහුණුකරු ලෙස මහේල ලද තෙවැනි ජයග්‍රහණය මෙයයි.

Mahela’s Mumbai Indians win IPL 2020. Third win for Mahela in 4 seasons as Coach.

ඊයේ පැවැති අයිපීඑල් අවසාන තරඟයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම Delhi Capitals කඩුලු 5 කින් පරාජය කරමින් 5 වන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ජයග්‍රහණය කළ පළමු කණ්ඩායම බවට පත්විය.

අවසන් මහා තරගයේදී ලකුණු 157 ක ඉලක්කයක් පසුපස හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 18වන ඕවරයේදී කඩුලු 5ක් දැවී තම ජයග්‍රහණය වාර්තා කලේය​.

සාධාරණ ලෙස ක්‍රීඩා කර ආදර්ශවත් හැසිරීම වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයිපීඑල් 2020 සාධාරණ ක්‍රීඩා සම්මානය ද දිනා ගත්තේය.

 IPL 2020: Final Highlights

 

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »