Day: November 11, 2020

ඕස්ට්‍රේලියානුවන්ට අවශ්‍යනම් කොරෝනා එන්නත මුදල් ගෙවා ඉක්මණින් ලබා ගැනීමට හැකි වේ.

ඕස්ට්‍රේලියානුවන්ට අවශ්‍යනම් කොරෝනා එන්නත මුදල් ගෙවා ඉක්මණින් ලබා ගැනීමට හැකි වේ. Aussies could pay to jump the queue for early access to COVID vaccine. COVID-19 එන්නත සඳහා බලා සිටීමට අකමැති ඕස්ට්‍රේලියානුවන්ට ආරක්ෂිත හා ඵ​ලදායී කොරෝනා වයිරස් එන්නතක් ලබා ගත හැකි විට මුල් ප්‍රවේශය සඳහා ගෙවීම් මඟින් තම එන්නත වෙන් කරවා ගැනීමට අවස්ථාව තිබේ. ෆෙඩරල් රජය පවසා ඇත්තේ සෞඛ්‍ය සේවකයින්, වැඩිහිටියන් සහ අත්‍යාවශ්‍ය පුද්ගලයින් සඳහා පළමුව කොරෝනා වයිරස් එන්නත නොමිලේ ලබා දීමට පියවර ගන්නා බවයි. තරුණ හා

Read More »

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු වෙරළබඩ ප්‍රදේශයේ ළමා ආරක්‍ෂණ මධ්‍යස්ථානයක ළමුන් 16 දෙනෙකු අපයෝජනයට ලක් වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු වෙරළබඩ ප්‍රදේශයේ ළමා ආරක්‍ෂණ මධ්‍යස්ථානයක ළමුන් 16 දෙනෙකු අපයෝජනයට ලක් වේ. Sixteen children allegedly sexually abused at NSW Mid-North Coast childcare centre. ප්‍රධාන අන්තර්ජාල මාධ්‍ ජාලයක් පිළිබඳ පරීක්ෂණයක් මඟින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු වෙරළබඩ ප්‍රදේශයේ ළමා ආරක්‍ෂණ මධ්‍යස්ථානයක ළමුන් 16 දෙනෙකු හිටපු සේවකයෙකු විසින් ලිංගික අතවරයට ලක් කර ඇති බව හෙලි වී ඇත​. ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) කියා සිටියේ මෙම මෙහෙයුම ළමා අපචාර​ ඉලක්ක කරගත් ඕස්ට්‍රේලියාවේ වඩාත්ම වැදගත් උත්සාහයන්ගෙන්

Read More »

අද දින වික්ටෝරියා ප්‍රාන්තයේ සමහර ප්‍රදේශයන්ට ගිගුරුම් සහිත වැසි! ඇදුම රෝගීන්ට අනතුරු ඇඟවීම්!

 අද දින වික්ටෝරියා ප්‍රාන්තයේ සමහර ප්‍රදේශයන්ට ගිගුරුම් සහිත වැසි! ඇදුම රෝගීන්ට අනතුරු ඇඟවීම්! Thunderstorm asthma conditions to strike Melbourne, regional Victoria ඉදිරියේදී ඇති විය හැකි භයානක කාලගුණය හේතුවෙන් වික්ටෝරියා හි සමහර ප්‍රදේශවල ඇදුම රෝගීන් ගෘහස්ථව රැඳී සිටින ලෙසට අනතුරු අඟවා ඇත. මෙල්බර්න් මෙට්‍රොපොලිටන් හි අවදානම් ප්‍රදේශ​ ලැයිස්තුගත කර ඇති අතර ප්‍රාන්තයේ උතුරු හා බටහිර ප්‍රදේශවල දැඩි අවධාන ප්‍රදේශ ලෙස හඳුන්වා ඇත​. නිරිතදිග, Wimmera, Mallee සහ උතුරු ප්‍රදේශයන් හි වෙසෙන​ ඇදුම රෝගීන් හට අවදානම ඉහළ මට්ටමක පවතින

Read More »

මහේලගේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2020 අයිපීඑල් කුසලානය​ දිනා ගනී. පුහුණුකරු ලෙස මහේල ලද තෙවැනි ජයග්‍රහණය මෙයයි.

මහේලගේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2020 අයිපීඑල් කුසලානය​ දිනා ගනී. පුහුණුකරු ලෙස මහේල ලද තෙවැනි ජයග්‍රහණය මෙයයි. Mahela’s Mumbai Indians win IPL 2020. Third win for Mahela in 4 seasons as Coach. ඊයේ පැවැති අයිපීඑල් අවසාන තරඟයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම Delhi Capitals කඩුලු 5 කින් පරාජය කරමින් 5 වන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ජයග්‍රහණය කළ පළමු කණ්ඩායම බවට පත්විය. අවසන් මහා තරගයේදී ලකුණු 157 ක ඉලක්කයක් පසුපස හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 18වන ඕවරයේදී කඩුලු 5ක්

Read More »

කොරෝනා බිය නිසා දුමින්ද, ප්‍රේමලාල් බන්ධනාගාර රෝහලේ වෙනම වාට්ටුවකට!

කොරෝනා බිය නිසා දුමින්ද, ප්‍රේමලාල් බන්ධනාගාර රෝහලේ වෙනම වාට්ටුවකට! Duminda, Premalal to be moved to separate ward of Prison hospital due to Covid fears. කොරෝනා වෛරසය ආසාදනය වූ බන්ධනාගාර රැඳවියන්ට ප්‍රතිකාර කිරීම සඳහා වැලිකඩ​ බන්ධනාගාර රෝහල යොදා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සලකා බලමින් සිටින බව සඳහන්. බන්ධනාගාර පරිපාලන / පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධන කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ ප්‍රතිකාර ලබන ආසාදිත සිරකරුවන් 150 කට ආසන්න සංඛ්‍යාවකගෙන් රැඳවියන් 112 දෙනෙකු මහර බන්ධනාගාරයට මාරු කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

Read More »