මහේලගේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2020 අයිපීඑල් කුසලානය​ දිනා ගනී. පුහුණුකරු ලෙස මහේල ලද තෙවැනි ජයග්‍රහණය මෙයයි.

මහේලගේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2020 අයිපීඑල් කුසලානය​ දිනා ගනී. පුහුණුකරු ලෙස මහේල ලද තෙවැනි ජයග්‍රහණය මෙයයි.

Mahela’s Mumbai Indians win IPL 2020. Third win for Mahela in 4 seasons as Coach.

ඊයේ පැවැති අයිපීඑල් අවසාන තරඟයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම Delhi Capitals කඩුලු 5 කින් පරාජය කරමින් 5 වන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ජයග්‍රහණය කළ පළමු කණ්ඩායම බවට පත්විය.

අවසන් මහා තරගයේදී ලකුණු 157 ක ඉලක්කයක් පසුපස හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 18වන ඕවරයේදී කඩුලු 5ක් දැවී තම ජයග්‍රහණය වාර්තා කලේය​.

සාධාරණ ලෙස ක්‍රීඩා කර ආදර්ශවත් හැසිරීම වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයිපීඑල් 2020 සාධාරණ ක්‍රීඩා සම්මානය ද දිනා ගත්තේය.

 IPL 2020: Final Highlights

 

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »