ඔස්ට්‍රේලියාවේ තවත් ආහාර බෙදාහැරීමේ සේවාවක් මෙහෙයුම් නවතයි

කොවිඩ් සමයේ අතිශය ජනප්‍රිය වූ ඔස්ට්‍රේලියාවේ ආහාර බෙදාහැරීමේ සේවාවක් වන Providoor සිය මෙහෙයුම් නතර කර තිබෙනවා.

ඔවුන් ආර්ථික වශයෙන් බංකොළොත් තත්වයක් ප්‍රකාශයට පත් කිරීම ඊට හේතුවයි.

ඒ අනුව අද සිට ආහාර ඇණවුම් භාර ගැනීම නතර කල බව ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.

2020 වසරේ කොවිඩ් වසංගතය ආරම්භයේදී මෙම සේවාව ආරම්භ කෙරුණේ මෙල්බන් සහ සිඩ්නි නගරවාසීන් ඉලක්ක කරගෙනයි.

පසුව එය බ්‍රිස්බන් නගරයටද ව්‍යාප්ත කෙරුණා.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »