2020 ජනවාරි 1 සිට 2020 සැප්තැම්බර් 30 දක්වා කාල සීමාව සඳහා ඕස්ට්‍රේලියානු වීසා(186,190,482) නිකුත් කල සංඛ්‍යා මෙන්න​.

2020 ජනවාරි 1 සිට 2020 සැප්තැම්බර් 30 දක්වා කාල සීමාව සඳහා ඕස්ට්‍රේලියානු වීසා(186,190,482) නිකුත් කල සංඛ්‍යා මෙන්න​.

FOI Data for January 2020 to September 2020

2020 ජනවාරි 1 සිට 2020 සැප්තැම්බර් 30 දක්වා කාල සීමාව සඳහා ඕස්ට්‍රේලියානු වීසා(186,190,482) අයදුම්පත් ගණන(lodgements) හා වීසා ප්‍රදානය(grants) කල ගණන සම්බන්ධව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පහත තොරතුරු නිකුත් කර ඇත. 

 

Source: Department of Home Affairs, 2020 (DD-4046.01)

 

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »