Day: October 30, 2020

බටහිර ඕස්ට්‍රේලියාව දැඩි දේශසීමා ප්‍රතිපත්තිය අවසන් කරයි, ‘ඉතා අඩු අවදානම්’ ප්‍රදේශවල සිටින සංචාරකයින්ට ඇතුළුවීමට ඉඩ දේ.

බටහිර ඕස්ට්‍රේලියාව දැඩි දේශසීමා ප්‍රතිපත්තිය අවසන් කරයි, ‘ඉතා අඩු අවදානම්’ ප්‍රදේශවල සිටින සංචාරකයින්ට ඇතුළුවීමට ඉඩ දේ. WA ends hard border policy, travellers from ‘very low risk’ jurisdictions to be allowed in. බටහිර ඕස්ට්‍රේලියාව සිය දැඩි දේශසීමා ප්‍රතිපත්තිය ඉවත් කර දේශසීමා විවෘත කිරීමට​ විධිවිධානයකට නොවැම්බර් 14 සිට පියවර ගනු ඇත. ඉතා අඩු අවදානම් ප්‍රදේශ යනුවෙන් අර්ථ දැක්වෙන්නේ පෙර දින 28 තුළ දේශීය කොරෝනා ආසාදිතයින් වාර්තා වී නොමැති අතර ටස්මේනියාව, ක්වීන්ස්ලන්තය, දකුණු ඕස්ට්‍රේලියාව, ACT සහ උතුරු ප්‍රදේශය

Read More »

Greater Sydney හැර ක්වීන්ස්ලන්ත දේශසීමා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහා විවෘත වේ.

Greater Sydney හැර ක්වීන්ස්ලන්ත දේශසීමා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහා විවෘත වේ. Queensland borders will open to NSW, except Greater Sydney. ක්වීන්ස්ලන්තය සිය දේශ සීමාව නිව් සවුත් වේල්ස් වෙත නොවැම්බර් 3 වනදා අලුයම 1.00 සිට විවෘත කරන නමුත් එය Greater Sydney සහ වික්ටෝරියා ප්‍රාන්තය සඳහා වසා තබනු ඇතැයි ක්වීන්ස්ලන්ත අගමැති Annastacia Palaszczuk පවසයි. දකුණු පළාත්වල කොරෝනා වයිරසයේ ප්‍රජා සම්ප්‍රේෂණය වීම ගැන සැලකිලිමත් වන ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවත් ප්‍රාන්ත මැතිවරණය ආසන්නයේ

Read More »

2020 ජනවාරි 1 සිට 2020 සැප්තැම්බර් 30 දක්වා කාල සීමාව සඳහා ඕස්ට්‍රේලියානු වීසා(186,190,482) නිකුත් කල සංඛ්‍යා මෙන්න​.

2020 ජනවාරි 1 සිට 2020 සැප්තැම්බර් 30 දක්වා කාල සීමාව සඳහා ඕස්ට්‍රේලියානු වීසා(186,190,482) නිකුත් කල සංඛ්‍යා මෙන්න​. FOI Data for January 2020 to September 2020 2020 ජනවාරි 1 සිට 2020 සැප්තැම්බර් 30 දක්වා කාල සීමාව සඳහා ඕස්ට්‍රේලියානු වීසා(186,190,482) අයදුම්පත් ගණන(lodgements) හා වීසා ප්‍රදානය(grants) කල ගණන සම්බන්ධව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පහත තොරතුරු නිකුත් කර ඇත.    Source: Department of Home Affairs, 2020 (DD-4046.01)  

Read More »

Nice ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශයේ ‘හදිසි’ අනතුරු තත්වයක්!  මෙම ත්‍රස්ත ප්‍රහාරය ඕස්ට්‍රේලියානු අගමැති හෙළා දකී.

Nice ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශයේ ‘හදිසි’ අනතුරු තත්වයක්!  මෙම ත්‍රස්ත ප්‍රහාරය ඕස්ට්‍රේලියානු අගමැති හෙළා දකී. France at ’emergency’ alert level after Nice attack! ප්‍රංශයේ දකුණු නගරයක් වන Nice හි Notre Dame Basilica හි දී පිහියෙන් ඇනීමෙන් තිදෙනෙකු ඝාතනය කිරීමෙන් පසු ප්‍රංශය හදිසි අනතුරු ඇඟවීමේ මට්ටමකට ගෙන ගොස් තිබේ. බ්‍රහස්පතින්දා(29/10) සවස පල්ලියේදී පිහියකින් සන්නද්ධව සිටි පුද්ගලයෙකු පොලිසියට වෙඩි තැබීමට පෙර කාන්තාවන් දෙදෙනෙකුට සහ පිරිමියෙකුට පහර දුන්නේය. ඔහු තුවාල ලැබූ විට Nice නගරාධිපතිවරයා කියා සිටියේ ප්‍රහාරකයා

Read More »

ශ්‍රී ලංකාවටත් කොවිඩ් තොරතුරු රැස් කරන App එකක්!

ශ්‍රී ලංකාවටත් කොවිඩ් තොරතුරු රැස් කරන App එකක්! New App launched to assist fight against Covid-19 ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැන ගත හැකි නව “යෙදුමක්” (App) බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද හඳුන්වා දෙනු ලැබීය​. කොවිඩ් ආසාදිතයන්, ආශ්‍රිතයන්, නිරෝධායනය, PCR පරීක්ෂණ සේවා, නිරීක්ෂණ, තීරණ ගැනීම්, ආසාදිතයන්ට ආසන්නතම ප්‍රදේශ සම්බන්ධ තොරතුරු ඇතුළු අත්‍යාවශ්‍ය දත්ත රැසක් නව “යෙදුමෙන්” (App) ලබා ගැනීමට හැකියි. ජනාධිපතිතුමාගේ

Read More »