Day: October 30, 2020

COVID-19 නිසා ඉස්මතු වූ කුලී ආරවුල් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වෙළඳසැල් කිහිපයක් වැසේ.

COVID-19 නිසා ඉස්මතු වූ කුලී ආරවුල් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වෙළඳසැල් කිහිපයක් වැසේ. Noni B, Katies, Millers, Rockmans and Rivers among stores to close due to COVID-19 rent disputes. COVID-19 වසංගතය බොහෝ සිල්ලර වෙළඳසැල් සඳහා හානි සිදු වූ අතර​ ප්‍රධාන පෙලේ වෙළඳ සමාගමක් වන Mosaic Brands ජාතික වශයෙන් වෙළඳසැල් 250 ක් දක්වා වසා දමනු ඇත. Noni B, Katies, Millers, Rockmans, Rivers, Autograph, W Lane, Crossroads සහ Beme ඇතුළු විලාසිතා වෙළඳසැල් මෙම​ සමාගම සතුව ඇත. COVID-19 වසංගතය සහ

Read More »