මෙල්බර්න් හි ආගන්තුක සත්කාරක ස්ථාන සඳහා එළිමහන් භෝජන සිදු කිරීමට අවසර​!

මෙල්බර්න් හි ආගන්තුක සත්කාරක ස්ථාන සඳහා එළිමහන් භෝජන සිදු කිරීමට අවසර​!

Move to make outdoor dining in Melbourne easier!

වික්ටෝරියානු රජය විසින් ආගන්තුක සත්කාරක ස්ථාන සඳහා එළිමහනේ භෝජන පහසුකම් සැපයීම සිදු කිරීමට​ සැලසුම් කිරීමේ සංශෝධනයක් ක්‍රියාත්මක කර ඇත.

ව්‍යාපාර කටයුතු සඳහා ඇති සියලු බාධක ඉවත් කිරීමේ සංශෝධනයත් සමඟ පළාත් පාලන ප්‍රදේශයන්හි ආගන්තුක සත්කාරක ස්ථාන සඳහා භෝජන සීමාවන් “නොගැලපෙන ලෙස” ක්‍රියාත්මක කර ඇති බව සැලසුම් අමාත්‍ය Richard Wynne පැවසීය.

“ඕනෑම ආගන්තුක සත්කාරක ස්ථානයකට දැනට පවතින නීතිමය කටයුතු පුළුල් කිරීමට අපේක්ෂා කරන අතර එමඟින් කිසිදු බාධාවකින් තොරව එවැනි ව්‍යාපාර​ සිදු කළ හැකිය.”

“එය CBD, කලාපීය වික්ටෝරියා, තදාසන්න වෙළඳසැල්, තීරු සාප්පු මධ්‍යස්ථාන තුල පිහිටා ඇති ඕනෑම ආගන්තුක සත්කාරක ස්ථානයකට පොදු වේ. නමුත් ඔවුන් ගේ එළිමහන් ස්ථාන සුදුසු බව සහතික කරති.”

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »