Day: October 21, 2020

“වික්ටෝරියානු දේශ සීමාවන් වසා දැමීම ඇඩිලේඩ් හි ළදරු මරණ හතරට සම්බන්ධයක් නැත​”Andrews පවසයි.

“වික්ටෝරියානු දේශ සීමාවන් වසා දැමීම ඇඩිලේඩ් හි ළදරු මරණ හතරට සම්බන්ධයක් නැත​”Andrews පවසයි. Victoria’s COVID lockdown did not contribute to four SA baby deaths- Andrews වික්ටෝරියානු අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ඇඩිලේඩ් හි කාන්තා හා ළමා රෝහලේදී ළදරුවන් සිව් දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් මෙල්බර්න් හි දේශ සීමාවන් වසා දැමීම කිසිදු අදාලත්වයක් නැති බවයි. පසුගිය මාසය ඇතුලත ඇඩිලේඩ් ළමා රෝහලේ ළදරුවන් සිව් දෙනෙකු හෘද රෝග වැළඳී මිය ගොස් ඇත​. විශේෂිත හෘද රෝග අවශ්‍ය වූ දරුවන් සාමාන්‍යයෙන් මෙල්බර්න් හි රාජකීය ළමා

Read More »

මෙල්බර්න් හි ආගන්තුක සත්කාරක ස්ථාන සඳහා එළිමහන් භෝජන සිදු කිරීමට අවසර​!

මෙල්බර්න් හි ආගන්තුක සත්කාරක ස්ථාන සඳහා එළිමහන් භෝජන සිදු කිරීමට අවසර​! Move to make outdoor dining in Melbourne easier! වික්ටෝරියානු රජය විසින් ආගන්තුක සත්කාරක ස්ථාන සඳහා එළිමහනේ භෝජන පහසුකම් සැපයීම සිදු කිරීමට​ සැලසුම් කිරීමේ සංශෝධනයක් ක්‍රියාත්මක කර ඇත. ව්‍යාපාර කටයුතු සඳහා ඇති සියලු බාධක ඉවත් කිරීමේ සංශෝධනයත් සමඟ පළාත් පාලන ප්‍රදේශයන්හි ආගන්තුක සත්කාරක ස්ථාන සඳහා භෝජන සීමාවන් “නොගැලපෙන ලෙස” ක්‍රියාත්මක කර ඇති බව සැලසුම් අමාත්‍ය Richard Wynne පැවසීය. “ඕනෑම ආගන්තුක සත්කාරක ස්ථානයකට දැනට පවතින නීතිමය

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන​ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත – අවසන් සංචිතය

ලංකා ප්‍රිමියර් ලීග් 2020: ක්‍රීඩක කෙටුම්පත – අවසන් සංචිතය Lanka Premier League 2020 : Player Draft – Final squads ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන​ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය හෙවත් ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් තෝරා ගැනීම (Player draft)  පසුගිය 19 වෙනිදා සිදු කෙරිනි. පහත දැක්වෙන්නේ එහිදී තෝරා ගත් අවසන් සංචිතයයි. ලංකා ප්‍රිමියර් ලීග්: ක්‍රීඩක කෙටුම්පත – අවසන් සංචිතය (නොවැම්බර් 1 වන දිනට පෙර තවත් විදේශීය ක්‍රීඩකයින් එකතු කළ යුතුය)

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට එන සංචාරකයින්ට නිරෝධායන සැලැස්මේ කොටසක් ලෙස විද්‍යුත් අත් ඔරලෝසු!

වික්ටෝරියා ප්‍රාන්තයට එන සංචාරකයින්ට නිරෝධායන සැලැස්මේ කොටසක් ලෙස විද්‍යුත් අත් ඔරලෝසු! Electronic wristbands under consideration to keep track of returned travellers in Victoria as part of home quarantine plan නිවෙස් නිරෝධායන සැලැස්මේ කොටසක් ලෙස වික්ටෝරියා හි ආපසු පැමිණෙන​ සංචාරකයින් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා විද්‍යුත් අත් ඔරලෝසු (Electronic wristbands) ගැන​ සලකා බලමින් සිටී. මෙමඟින් ප්‍රාන්තය තුල වෙසෙන​ විදෙස් සංචාරකයින් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා විද්‍යුත් නිරීක්ෂණ ඉතා ඉක්මණින් ලබා ගත හැකි වේ. මැයි මාසයේ සිට ගැටළු වලින්

Read More »

ක්වීන්ස්ලන්තයේ 10 දෙනෙකුගෙන් 9 දෙනෙක්ම COVID-19 දඩ මුදල් ගෙවීමට අපොහොසත් වේ.

ක්වීන්ස්ලන්තයේ 10 දෙනෙකුගෙන් 9 දෙනෙක්ම COVID-19 දඩ මුදල් ගෙවීමට අපොහොසත් වේ. Nine out of 10 Queenslanders failing to pay COVID-19 fines. ක්වීන්ස්ලන්තයේ COVID-19 නීති උල්ලංඝ​නය කළ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුම​ දඩ මුදල් ගෙවීමට අපොහොසත් වන අතර ප්‍රාන්ත රජය විසින් මිලියන ගණනක් නොගෙවූ දඩ මුදල් බලාපොරොත්තුවෙන් සිටී. මාර්තු 19 සිට සැප්තැම්බර් 29 දක්වා කාලය තුළ ක්වීන්ස්ලන්තයේ කොරෝනා වෛරස් සෞඛ්‍ය නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2296 දෙනෙකුට ඩොලර් මිලියන 3.5 ක දඩ මුදලක් නියම කරන ලදී.

Read More »