නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය එලඹෙන සිකුරාදා(23/10) තවදුරටත් කොරෝනා නීති ලිහිල් කිරීමට සැරසේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය එලඹෙන සිකුරාදා(23/10) තවදුරටත් කොරෝනා නීති ලිහිල් කිරීමට සැරසේ.

Restrictions in NSW due to ease on Friday.

නිව් සවුත් වේල්ස් හි සමහර COVID-19 සීමාවන් මෙම සිකුරාදා සිට ලිහිල් කිරීමට නියමිත අතර එළිමහන් මහජන රැස්වීම්වල සීමාව පුද්ගලයන් 20 සිට 30 දක්වා ඉහළ දැමීමට නියමිතයි.

අවන්හල් සහ වෙනත් ස්ථාන සඳහා පුද්ගලයින් එක් වරකට එක් මේසයක 30 දෙනෙකුට අසුන් ගෙන ආහාර ගැනීමට හැකි වනු ඇත​. මෙතෙක් එම සීමාව 10දෙනෙකු දක්වා පැවතුනි.

දුරස්ථභාවය පවත්වා ගෙන​ අමුත්තන් 300 දෙනෙකුට ඉඩ දීම සඳහා දෙසැම්බර් 1 වනදා සිට මංගල උත්සවවල සීමාවන් ලිහිල් කිරීමට බලාපොරොත්තු වේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »