Day: October 19, 2020

වික්ටෝරියානු පොලිස් මෝටර් රථයක “Anti-Dan” ස්ටිකරයක්! පොලීසිය ඒ සම්බන්ධයෙන් උත්තර බඳී.

වික්ටෝරියානු පොලිස් මෝටර් රථයක “Anti-Dan” ස්ටිකරයක්! පොලීසිය ඒ සම්බන්ධයෙන් උත්තර බඳී. Victoria Police responds after ‘anti-Dan’ Andrews sticker seen on patrol car. මෙල්බර්න් හි ඊසානදිග තදාසන්න ප්‍රදේශවල අවට සිටින ප්‍රදේශවාසීන් පසුගිය ඉරිදා දින එක් පොලිස් මෝටර් රථයක් දැක​ කම්පනයට පත් වන්නට ඇත. එයට හේතුව වන්නේ වික්ටෝරියානු අගමැති Daniel Andrews කෙරෙහි විශේෂ අප්‍රසාදයක් ඇති පුද්ගලයෙකු විසින් එය මෙහෙයවනු ලැබුවා යැයි සමහරු සිතිය හැකි බැවිනි. මෝටර් රථයේ පිටුපස කවුළුව මත අලවා තිබූ ස්ටිකරයක වික්ටෝරියානු අගමැති Daniel Andrewsගේ

Read More »

වික්ටෝරියාහි හෝටල් නිරෝධායනයේ නිරත වූ 243 දෙනෙකුට රුධිර පරීක්‍ෂණ​ උපාංගයක් නිසා ආසාදන අවදානමක්!

වික්ටෝරියාහි හෝටල් නිරෝධායනයේ නිරත වූ 243 දෙනෙකුට රුධිර පරීක්ෂණ​ උපාංගයක් නිසා ආසාදන අවදානමක්! Victorian hotel quarantine guests contacted over possible infection risk through use of blood glucose monitor! වික්ටෝරියානු රජයේ ආයතනයක් හෝටල් නිරෝධායනයේ නිරත වූ රුධිර ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කළ පුද්ගලයින් 243 දෙනෙකු සම්බන්ධ කර ගැනීමට තැත් කරමින් සිටී. මේ සඳහා හේතු වී ඇත්තේ ඔවුන් තම නිරෝධායන කාලය තුල තම ග්ලූකෝස් මට්ටම පරීක්‍ෂා කිරීම සඳහා හෝටලය විසින් ලබා දුන් ග්ලූකෝස් මොනිටරය හා බැඳි “හරස් දූෂණය

Read More »

බටහිර ඕස්ට්‍රේලියාවේ නව COVID-19 ආසාදන 24 ක් වාර්තා කිරීමෙන් පසුව එහි කොරෝනා නීති ලිහිල් කිරීම ගැන දැඩි අවධානයක්!

බටහිර ඕස්ට්‍රේලියාවේ නව COVID-19 ආසාදන 24 ක් වාර්තා කිරීමෙන් පසුව එහි කොරෝනා නීති ලිහිල් කිරීම ගැන දැඩි අවධානයක්! Restrictions stay after ship records 24 new COVID-19 infections in WA! බටහිර ඕස්ට්‍රේලියාවේ Fremantle වරායේ නැවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 24 ක් මේ වන විට COVID-19 සඳහා ධනාත්මක බව තහවුරු වී ඇත​. Al Messilah නමින් හැඳින්වෙන මෙම නෞකාවේ මුළු කාර්ය මණ්ඩලය 52 කි. කාර්ය මණ්ඩලය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ තවත් දුසිමකට ආසන්න පිරිසක් අද රාත්‍රියේ නිරෝධායනයෙහි යෙදී සිටිති.

Read More »

ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත අතර​ ගමන් සඳහා නැවුම් බලාපොරොත්තුවක් දෙන​ විනාඩි 15 ක වේගවත් COVID පරීක්ෂණයක්!

ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත අතර​ ගමන් සඳහා නැවුම් බලාපොරොත්තුවක් දෙන​ විනාඩි 15 ක වේගවත් COVID පරීක්ෂණයක්! Fresh hope for interstate travel as Australian researchers develop rapid 15-minute COVID test! ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් විසින් මිනිත්තු 15 ක COVID-19 පරීක්ෂණයක් සැලසුම් කර ඇති අතර එමඟින් රටේ අභ්‍යන්තර සංචාර සහ දේශසීමා අතර ගමන් ආරම්භ කිරීම සඳහා මෙය ඉවහල් වේ. සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ (University of Technology Sydney) විද්‍යාඥයින් පවසන්නේ මිනිත්තු 15 කට අඩු කාලයකින් SARS-CoV-2 වෛරස් කොටස් ලබා ගත හැකි සංවේදී ලවණ

Read More »

ඇමරිකානු ජනාධිපති Donald Trump ‘සුපර්මෑන්’ වේ.

ඇමරිකානු ජනාධිපති Donald Trump ‘සුපර්මෑන්’ වේ. COVID-19 cocktail turned Trump into ‘Superman’ ඇමරිකානු ජනාධිපති Donald Trump Nevada හි පැවති රැලියක් අමතමින් පැවසුවේ වෛද්‍යවරු ඔහුට Regeneron නම් COVID-19 ප්‍රතිදේහ එන්නත​ ලබා දීමෙන් පසුව “සුපර්මෑන් වගේ” යැයි හැඟුණු බවයි. Trump අද Carson City ගුවන් තොටුපලේදී ආධාරකරුවන් සමඟ කතා කරමින් සිටින අතර එහිදී ඔහු නැවතත් “චීන වෛරසය” ආසාදනය වීම ගැන කතා කළේය. ඔහු පැවසුවේ මෙලෙස කොරෝනා වසංගතය නිසා මෙම අගුලු දැමීම “කුරිරු” සහ “විද්‍යාත්මක නොවන” ලෙසයි. තවද​ මෑතදී

Read More »