Day: October 19, 2020

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට! Rishad Bathiudeen arrested! දින 06 ක කාලයක් සැඟව සිටි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අද(19/10) අළුයම සිදුකළ මෙහෙයුමකදී පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටී. මන්ත්‍රීවරයා දෙහිවල ප්‍රදේශයේ සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබුණි.

Read More »

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය එලඹෙන සිකුරාදා(23/10) තවදුරටත් කොරෝනා නීති ලිහිල් කිරීමට සැරසේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය එලඹෙන සිකුරාදා(23/10) තවදුරටත් කොරෝනා නීති ලිහිල් කිරීමට සැරසේ. Restrictions in NSW due to ease on Friday. නිව් සවුත් වේල්ස් හි සමහර COVID-19 සීමාවන් මෙම සිකුරාදා සිට ලිහිල් කිරීමට නියමිත අතර එළිමහන් මහජන රැස්වීම්වල සීමාව පුද්ගලයන් 20 සිට 30 දක්වා ඉහළ දැමීමට නියමිතයි. අවන්හල් සහ වෙනත් ස්ථාන සඳහා පුද්ගලයින් එක් වරකට එක් මේසයක 30 දෙනෙකුට අසුන් ගෙන ආහාර ගැනීමට හැකි වනු ඇත​. මෙතෙක් එම සීමාව 10දෙනෙකු දක්වා පැවතුනි. දුරස්ථභාවය පවත්වා ගෙන​ අමුත්තන්

Read More »

මෙල්බර්න් හි ඔබේ කිලෝමීටර් 25 ක අරය තුළ ඔබට ගමන් කළ හැකි ස්ථාන පෙන්වන tool එකක්!

මෙල්බර්න් හි ඔබේ කිලෝමීටර් 25 ක අරය තුළ ඔබට ගමන් කළ හැකි ස්ථාන පෙන්වන tool එකක්! Tool shows where you can travel within your 25km radius in Melbourne! අද​(19/10) සිට නගරයේ සීමාවන් ලිහිල් වන බැවින් මෙල්බර්න් වැසියන්ට​ සරල මෙවලමක්(tool) හරහා කිලෝමීටර් 25 ක අරය තුළ ගමන් කළ හැකි ස්ථානය පරීක්ෂා කළ හැකිය. ඔබට Calcmaps වෙත පිවිස ඔබ ජීවත් වන ස්ථානයේ සිට​ ගමන් කල හැකි ස්ථාන පිළිබඳ​ තොරතුරු විදහා දැක්විය හැකිය, නැතහොත් ෆේස්බුක් වෙළඳපොළේ ඇති දුර

Read More »

මෙල්බර්න් හි එක් එක් ව්‍යාපාර (retail and hospitality) අංශවලට නැවත වෙළඳාම ආරම්භ කළ හැකි දිනයක් නියම කෙරේ.

මෙල්බර්න් හි එක් එක් ව්‍යාපාර (retail and hospitality) අංශවලට නැවත වෙළඳාම ආරම්භ කළ හැකි දිනයක් නියම කෙරේ. A date has been set for when Melbourne’s dormant retail and hospitality sectors can resume trading. COVID ආරක්ෂිත සැලසුමක් තිබේ නම් නොවැම්බර් 1 වනදා සිට එම කර්මාන්තවලට නැවත ක්‍රියාත්මක වීමට ඉඩ දෙනු ලැබේ. COVID වසංගතයට එරෙහි රජයේ සටනට සහයෝගය ලබා දුන් සියලුම වික්ටෝරියානුවන්ට​ ස්තූතිවන්ත වන ලෙස වික්ටෝරියානු අගමැති Daniel Andrews ඉරිදා(18/10) නිවේදනය කළේය. සමහර වෙනස්කම් 18/10  දින මධ්‍යම

Read More »