ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට! – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට!

Rishad Bathiudeen arrested!

දින 06 ක කාලයක් සැඟව සිටි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අද(19/10) අළුයම සිදුකළ මෙහෙයුමකදී පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටී.

මන්ත්‍රීවරයා දෙහිවල ප්‍රදේශයේ සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS