
මෙල්බර්න් හි ඔබේ කිලෝමීටර් 25 ක අරය තුළ ඔබට ගමන් කළ හැකි ස්ථාන පෙන්වන tool එකක්!
Tool shows where you can travel within your 25km radius in Melbourne!
අද(19/10) සිට නගරයේ සීමාවන් ලිහිල් වන බැවින් මෙල්බර්න් වැසියන්ට සරල මෙවලමක්(tool) හරහා කිලෝමීටර් 25 ක අරය තුළ ගමන් කළ හැකි ස්ථානය පරීක්ෂා කළ හැකිය.

ඔබට Calcmaps වෙත පිවිස ඔබ ජීවත් වන ස්ථානයේ සිට ගමන් කල හැකි ස්ථාන පිළිබඳ තොරතුරු විදහා දැක්විය හැකිය, නැතහොත් ෆේස්බුක් වෙළඳපොළේ ඇති දුර පෙරණය (distance filter on Facebook marketplace) භාවිතා කර කොපමණ දුරක් ගමන් කළ හැකිදැයි සොයා ගත හැකිය.
කිලෝමීටර් 25 ක ගමන් නීතිය අවම වශයෙන් නොවැම්බර් 1 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර එහිදී එය පිළිබඳ සලකා බැලීමට නියමිතයි.

කෙසේ වෙතත්, වික්ටෝරියානු අගමැති Daniel Andrews පැවසුවේ නගරය පුරා විශාල පිරිසක් එක්රැස් වීම වැළැක්වීම සඳහා “තව ටිකක් කල්” යනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.