ගංවතුර ආවත් ඔස්ටේ්‍රලියාවේ අස්වනු ඉහළට

වසර පුරා පැවති ජල ගැලීම් තත්වය හමුවේ වුවද සමස්තයක් ලෙස මෙම වසරේදී ඔස්ටේ්‍රලියාවෙන් වාර්තාගත අස්වැන්නක් සටහන්වී තිබෙනවා.

නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් සහ වික්ටෝරියා ප්‍රාන්තවල අස්වනු සඳහා දැඩි හානි සිදුවුවද බටහිර ඔස්ටේ්‍රලියා සහ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල වාර්තාගත අස්වැන්නක් ලැබී තිබීමයි ඊට හේතුව වන්නේ.

වසරේ දෙවන භාගයේදී ලැබී ඇති අස්වැන්න ටොන් මිලියන 62 ක් වන අතර 2022-2023 වසර සඳහා අපනයන ආදායම ලෙස

ඩොලර් බිලියන 72 ක ආදායමක් පුරෝකථනය කර තිබෙනවා.

තිරිගු – බාර්ලි සහ කැනෝලා සඳහා ගෝලීය ඉල්ලුම කැපී පෙනෙන ලෙස ඉහළයාමත් සමගයි මෙලෙස ඉහළ ආදායමක් ලැබී ඇත්තේ.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »