දකුණු ඕස්ට්‍රේලියා-වික්ටෝරියා අතර දේශසීමා ලිහිල් කෙරේ.
දකුණු ඕස්ට්‍රේලියානු සහ වික්ටෝරියානු දේශසීමා හි වෙසෙන පුද්ගලයින්ට අද(08/10) සිට කිසිදු සීමාවකින් තොරව කිලෝමීටර් 70 ක් එක් ප්‍රාන්තයකට ගමන් කිරීමට අවසර දෙනු ඇත.
දකුණු ඕස්ට්‍රේලියා-වික්ටෝරියා අතර දේශසීමා ලිහිල් කෙරේ.
දකුණු ඕස්ට්‍රේලියානු සහ වික්ටෝරියානු දේශසීමා හි වෙසෙන පුද්ගලයින්ට අද(08/10) සිට කිසිදු සීමාවකින් තොරව කිලෝමීටර් 70 ක් එක් ප්‍රාන්තයකට ගමන් කිරීමට අවසර දෙනු ඇත.
ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක විධායකයක නිලධාරියෙකු ලෙසට පෙනී සිටිමින් කාන්තාවන්ට අසභ්‍ය දුරකථන ඇමතුම් ලබා දුන් ශ්‍රී ලාංකිකයෙකු නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා.
සිඩ්නි උතුරු බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවාසයක තිබී 19 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
රුසියානු මිසයිලය ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසා වරාය නගරයේ පිහිටි ‘හැරී පොටර් කාසල්’ නම් ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් විනාශ වී තිබෙනවා.
පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය හමුවේ පිලිපීනයේ ඇතුලු අග්නිදිග ආසියානු රටවල් කිහිපයක පාසල් වසා දමා සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.
10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions