Day: October 8, 2020

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් 506ක් ආගිය අතක් නෑ..

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් 506ක් ආගිය අතක් නෑ.. ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 1,034ක් සොයාගෙන ඇතත් ඊයේ (07 වැනිදා) පස්වරු වන විට රෝහල් ගත කර ඇත්තේ 528ක් පමණක් බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ. අනෙකුත් ආසාදිතයන් මෙතෙක් හමුවී නැහැ. බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 1,725ක් සේවය කර ඇති අතර ඔවුන් සියලු දෙනාගේම PCR පරීක්ෂණ සිදු කර තිබේ. එම PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ඔවුන් නිරෝධානය සඳහා නිවාසවලට යොමු කර තිබේ. නමුත් එම සේවකයන්

Read More »

සහකාර​ වීසා බලපත්‍ර (Partner visas) සඳහා නව ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා ප්‍රකාශයට පත් කර ඇත.

සහකාර​ වීසා බලපත්‍ර සඳහා නව ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා ප්‍රකාශයට පත් කර ඇත. New English language requirements announced for partner visas. ඕස්ට්‍රේලියාවට පැමිණෙන විදේශීය හවුල්කරුවන්ට ස්ථිර වීසා බලපත්‍රයක් ලබා දීම සඳහා ඔවුන්ට ඉංග්‍රීසි කථා කළ හැකි බව නිරූපණය කිරීමට සිදුවනු ඇත. සහකාර​ වීසා බලපත්‍ර අයදුම්කරුවන් සහ ඔවුන්ගේ සහකරුවන් හෝ සහකාරින්, ඔවුන් ස්ථිර පදිංචිකරුවෙකු නම්, ඔවුන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට සාධාරණ උත්සාහයක් ගෙන ඇති බව නිරූපණය කළ යුතුය. වීසා අවශ්‍යතාවයේ වෙනසක් සිදුවී ඇත්තේ පසුගිය දශකය තුළ ඉංග්‍රීසි භාෂාව

Read More »

නිව් සවුත් වේල්ස් හි දේශීයව හඳුනාගත් නව​ කොරෝනා ආසාදිතයින් 5 අතරට​ Macquarie විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකුද ඇතුලත් වේ.

නිව් සවුත් වේල්ස් හි දේශීයව හඳුනාගත් නව​ කොරෝනා ආසාදිතයින් 5 අතරට​ Macquarie විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකුද ඇතුලත් වේ. ඊයේ හඳුනාගත් තිදෙනාට අමතරව නව කොරෝනා වයිරස් රෝගීන් 5 දෙනෙකු නිව් සවුත් වේල්ස් හි හඳුනාගෙන ඇත. ඒ අනුව දේශීයව හඳුනා ගත් මුළු කොරෝනා රෝගීන් ගණන 8ක් දක්වා වර්ධනය වේ. එම නව සිද්ධීන්ගෙන් එකක් වන්නේ සිඩ්නි නුවර පිහිටා Macquarie විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. පිරිසිදු කිරීම සඳහා විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා හා ජලජ මධ්‍යස්ථානය වසා දමා ඇති අතර සම්බන්ධතා සොයා ගැනීම සිදු

Read More »

දකුණු ඕස්ට්‍රේලියා-වික්ටෝරියා අතර​ දේශසීමා ලිහිල් කෙරේ.

දකුණු ඕස්ට්‍රේලියා-වික්ටෝරියා අතර​ දේශසීමා ලිහිල් කෙරේ. දකුණු ඕස්ට්‍රේලියානු සහ වික්ටෝරියානු දේශසීමා හි වෙසෙන පුද්ගලයින්ට​ අද(08/10) සිට කිසිදු සීමාවකින් තොරව කිලෝමීටර් 70 ක් එක් ප්‍රාන්තයකට ගමන් කිරීමට අවසර දෙනු ඇත.  

Read More »