නිව් සවුත් වේල්ස් හි දේශීයව හඳුනාගත් නව​ කොරෝනා ආසාදිතයින් 5 අතරට​ Macquarie විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකුද ඇතුලත් වේ. – AusLanka TV – Australian News for the Sri Lankan community

නිව් සවුත් වේල්ස් හි දේශීයව හඳුනාගත් නව​ කොරෝනා ආසාදිතයින් 5 අතරට​ Macquarie විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකුද ඇතුලත් වේ.

ඊයේ හඳුනාගත් තිදෙනාට අමතරව නව කොරෝනා වයිරස් රෝගීන් 5 දෙනෙකු නිව් සවුත් වේල්ස් හි හඳුනාගෙන ඇත. ඒ අනුව දේශීයව හඳුනා ගත් මුළු කොරෝනා රෝගීන් ගණන 8ක් දක්වා වර්ධනය වේ.

එම නව සිද්ධීන්ගෙන් එකක් වන්නේ සිඩ්නි නුවර පිහිටා Macquarie විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. පිරිසිදු කිරීම සඳහා විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා හා ජලජ මධ්‍යස්ථානය වසා දමා ඇති අතර සම්බන්ධතා සොයා ගැනීම සිදු වෙමින් පවතී.

ගත වූ පැය 24 තුළ පරීක්ෂණ 12,000 කට වැඩි ප්‍රමාණයක් පවත්වන ලදී.

COMMENTS