මාස 06 කදී ඔස්ටේ්‍රලියාව තුළ උකස් ණය වාරික ආදායම 35% කින් ඉහළට

මාස 06 ක් තුළදී ඔස්ටේ්‍රලියාව තුළ උකස් ණය වාරික ආදායම සියයට 35 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අඛණ්ඩව අවස්ථා 06 කදී සිදුකල පොළී අනුපාත ඉහළ දැමීම් සමග වාරික අගයන් වැඩිවීමත් සමගයි.

වසර 30 ක කාලයක් සඳහා ඩොලර් ලක්ෂ 05 ක ණයක් ගෙන ඇති පුද්ගලයෙකුට ඩොලර් 730 ක පමණ වාරික වැඩිවීමක් මේ අනුව සිදුවී තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයට අනුව අදාළ වාරිකයක් මේ වනවිට ඩොලර් 2833 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

අඛණ්ඩව 07 වන වරටත් ඔස්ටේ්‍රලියාව තුළ ලබන මාසයේදීත් පොළී අනුපාතිකයන් ඉහළ දැමෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »