Today’s Top Stories – Tuesday 11th October, 2022

ලංකාවේ ව්‍යාපෘති සඳහා අල්ලස් දුන් සිඩ්නි දෙදෙනෙකු අත්අඩංගුවට

ඔස්ටේ්‍රලියාවේ ලාංකික මහාචාර්යවරයාට $ මිලියන 180 ක්

මෙම වසරේ වික්ටෝරියා දරුණුතම කාලගුණය ඉදිරි දින 03 දී

ලබන වසර තුළදි ඔස්ටේ්‍රලියාවේ විදුලි බිල 35% කින් ඉහළට

සිම්බාබ්වේට එරෙහි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 33 ක ජයක්

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2022/10/11

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »