වසර 20 ක් පුරා ඔස්ටේ්‍රලියානුවන් ගූගල් එකේ වැඩියෙන්ම සෙවූ දෑ එළියට

ගතවූ වසර 20 ක කාලය පුරා ඔස්ටේ‍රලියානුවන් විසින් ගූගල් වෙබ් අඩවියේ වැඩිම සොයාබලන ලද දෑ පිළිබඳ තොරතුරු අනාවරණය කර තිබෙනවා.

ඔස්ටේ්‍රලියාව තුළදී ගූගල් සේවා ආරම්භ කර වසර 20 ක් සම්පූර්ණවීම හේතුවෙනුයි මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ.

2002 දී එක් සේවකයෙකුගෙන් ආරම්භ වූ ගූගල් ඔස්ටේ්‍රලියා සමග අද වනවිට 2000 කට අධික පිරිසක් සේවය කරන අතර මෙරට ආර්ථිකයට එමගින් ලැබෙන වාර්ෂික ආදායම ඩොලර් බිලියන 67 කට අධිකයි.

පසුගිය වසර 20 පුරා ඔස්ටේ‍රිලියාව තුළදී වැඩිම වශයෙන් සොයා ඇත්තේ how to draw යන්නයි.

ඊට අමතරව කාණ්ඩ වශයෙන් සොයාබලා ඇති වදන් පහත පරිදි වනවා.

Top searched terms alongside “news” in Australia

  1. Covid news
  2. Trump news
  3. AFL news
  4. NRL news
  5. Police news
  6. Qld news
  7. Ukraine news
  8. Arsenal news
  9. F1 news
  10. China news

Top DIY searches in Australia

  1. Blinds
  2. Face mask
  3. Wedding invitations
  4. Christmas decorations
  5. Kitchens
  6. Christmas gifts
  7. Room decorations
  8. Halloween costumes
  9. Tiles
  10. Room decor

Top items searched with “do op shops/charity shops sell…” in Australia

  1. Pots
  2. Books
  3. Underwear
  4. Door beads
  5. Perfume
  6. Bikes
  7. Rags
  8. Sim cards
  9. Gift cards
  10. Cameras

Top questions on self care in Australia

  1. What is self care?
  2. Why is self care important?
  3. How to self care?
  4. What to put in a self care box?
  5. What is self care capacity?
  6. Is self care selfish?
  7. What is a self care plan?
  8. What are self care strategies?
  9. What are self care activities?
  10. What is self care in nursing?

Top searched “self care for …” in Australia

  1. Nurses
  2. Social workers
  3. Men
  4. Mums
  5. Teachers
  6. Kids
  7. New mums
  8. Counsellors
  9. Women
  10. Carers

Top searches for “how to build (a) …” in Australia

  1. Retaining wall
  2. House
  3. Pergola
  4. Cubby house
  5. Fence
  6. Pizza oven
  7. Shed
  8. Dog kennel
  9. Stairs
  10. Gate

Top searched types of travel in Australia

  1. Time travel
  2. International travel
  3. Student travel
  4. Last minute travel
  5. Smart travel
  6. Space travel
  7. Load and go travel
  8. Air travel
  9. World travel
  10. Cheap travel

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීමෙන් සුනාමි අවදානමක්

ඉන්දුනීසියාවේ රුආන්ග් ගිනිකන්ද යළිත් පුපුරා යාමත් සමඟ සුනාමි අවදානමක් හේතුවෙන් 12,000ක් පමණ ඉවත් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් කටයුතු කරමින් සිටිනවා.

Read More »

රූපවාහිනී නාලිකා ප්‍රධානියෙක් ලෙස කාන්තාවන් පසුපස ගිය ලාංකිකයාට ඔස්ට්‍රේලියාවේදී සිර දඬුවම්

ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක විධායකයක නිලධාරියෙකු ලෙසට පෙනී සිටිමින් කාන්තාවන්ට අසභ්‍ය දුරකථන ඇමතුම් ලබා දුන් ශ්‍රී ලාංකිකයෙකු නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවසකින් 19 හැවිරිදි තරුණියකගේ සිරුරක් හමුවෙයි

සිඩ්නි උතුරු බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවාසයක තිබී 19 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

Read More »

“හැරී පොටර් මාලිගය” රුසියානු මිසයිලය ප්‍රහාරයකින් විනාශ වෙයි

රුසියානු මිසයිලය ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසා වරාය නගරයේ පිහිටි ‘හැරී පොටර් කාසල්’ නම් ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් විනාශ වී තිබෙනවා.

Read More »

උණුසුම් කාලගුණය නිසා ආසියානු රටවල් කිහිපයක සෞඛ්‍ය අනතුරු ඇඟවීම්

පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය හමුවේ පිලිපීනයේ ඇතුලු අග්නිදිග ආසියානු රටවල් කිහිපයක පාසල් වසා දමා සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ගුවන්තොටුපල රැසක බොන්සා ගුවන් ගමන් අවලංගු වෙයි

බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »