
තවත් වීසා ජාවාරමක සුලමුල හෙළිවෙයි
මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයින් රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් ලබාගන්නා බවට හා සංචාරක වීසා මගින් පුද්ගලයින් මැලේසියාවේ රැකියා සඳහා විදේශ ගතකරන බවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු වාර්තා වී තිබේ.