වසර 20 ක් පුරා ඔස්ටේ්‍රලියානුවන් ගූගල් එකේ වැඩියෙන්ම සෙවූ දෑ එළියට

ගතවූ වසර 20 ක කාලය පුරා ඔස්ටේ‍රලියානුවන් විසින් ගූගල් වෙබ් අඩවියේ වැඩිම සොයාබලන ලද දෑ පිළිබඳ තොරතුරු අනාවරණය කර තිබෙනවා.

ඔස්ටේ්‍රලියාව තුළදී ගූගල් සේවා ආරම්භ කර වසර 20 ක් සම්පූර්ණවීම හේතුවෙනුයි මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ.

2002 දී එක් සේවකයෙකුගෙන් ආරම්භ වූ ගූගල් ඔස්ටේ්‍රලියා සමග අද වනවිට 2000 කට අධික පිරිසක් සේවය කරන අතර මෙරට ආර්ථිකයට එමගින් ලැබෙන වාර්ෂික ආදායම ඩොලර් බිලියන 67 කට අධිකයි.

පසුගිය වසර 20 පුරා ඔස්ටේ‍රිලියාව තුළදී වැඩිම වශයෙන් සොයා ඇත්තේ how to draw යන්නයි.

ඊට අමතරව කාණ්ඩ වශයෙන් සොයාබලා ඇති වදන් පහත පරිදි වනවා.

Top searched terms alongside “news” in Australia

  1. Covid news
  2. Trump news
  3. AFL news
  4. NRL news
  5. Police news
  6. Qld news
  7. Ukraine news
  8. Arsenal news
  9. F1 news
  10. China news

Top DIY searches in Australia

  1. Blinds
  2. Face mask
  3. Wedding invitations
  4. Christmas decorations
  5. Kitchens
  6. Christmas gifts
  7. Room decorations
  8. Halloween costumes
  9. Tiles
  10. Room decor

Top items searched with “do op shops/charity shops sell…” in Australia

  1. Pots
  2. Books
  3. Underwear
  4. Door beads
  5. Perfume
  6. Bikes
  7. Rags
  8. Sim cards
  9. Gift cards
  10. Cameras

Top questions on self care in Australia

  1. What is self care?
  2. Why is self care important?
  3. How to self care?
  4. What to put in a self care box?
  5. What is self care capacity?
  6. Is self care selfish?
  7. What is a self care plan?
  8. What are self care strategies?
  9. What are self care activities?
  10. What is self care in nursing?

Top searched “self care for …” in Australia

  1. Nurses
  2. Social workers
  3. Men
  4. Mums
  5. Teachers
  6. Kids
  7. New mums
  8. Counsellors
  9. Women
  10. Carers

Top searches for “how to build (a) …” in Australia

  1. Retaining wall
  2. House
  3. Pergola
  4. Cubby house
  5. Fence
  6. Pizza oven
  7. Shed
  8. Dog kennel
  9. Stairs
  10. Gate

Top searched types of travel in Australia

  1. Time travel
  2. International travel
  3. Student travel
  4. Last minute travel
  5. Smart travel
  6. Space travel
  7. Load and go travel
  8. Air travel
  9. World travel
  10. Cheap travel

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »