
ගතවූ වසර 20 ක කාලය පුරා ඔස්ටේරලියානුවන් විසින් ගූගල් වෙබ් අඩවියේ වැඩිම සොයාබලන ලද දෑ පිළිබඳ තොරතුරු අනාවරණය කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව තුළදී ගූගල් සේවා ආරම්භ කර වසර 20 ක් සම්පූර්ණවීම හේතුවෙනුයි මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ.
2002 දී එක් සේවකයෙකුගෙන් ආරම්භ වූ ගූගල් ඔස්ටේ්‍රලියා සමග අද වනවිට 2000 කට අධික පිරිසක් සේවය කරන අතර මෙරට ආර්ථිකයට එමගින් ලැබෙන වාර්ෂික ආදායම ඩොලර් බිලියන 67 කට අධිකයි.

පසුගිය වසර 20 පුරා ඔස්ටේරිලියාව තුළදී වැඩිම වශයෙන් සොයා ඇත්තේ how to draw යන්නයි.
ඊට අමතරව කාණ්ඩ වශයෙන් සොයාබලා ඇති වදන් පහත පරිදි වනවා.

Top searched terms alongside “news” in Australia
- Covid news
- Trump news
- AFL news
- NRL news
- Police news
- Qld news
- Ukraine news
- Arsenal news
- F1 news
- China news
Top DIY searches in Australia
- Blinds
- Face mask
- Wedding invitations
- Christmas decorations
- Kitchens
- Christmas gifts
- Room decorations
- Halloween costumes
- Tiles
- Room decor
Top items searched with “do op shops/charity shops sell…” in Australia
- Pots
- Books
- Underwear
- Door beads
- Perfume
- Bikes
- Rags
- Sim cards
- Gift cards
- Cameras
Top questions on self care in Australia
- What is self care?
- Why is self care important?
- How to self care?
- What to put in a self care box?
- What is self care capacity?
- Is self care selfish?
- What is a self care plan?
- What are self care strategies?
- What are self care activities?
- What is self care in nursing?
Top searched “self care for …” in Australia
- Nurses
- Social workers
- Men
- Mums
- Teachers
- Kids
- New mums
- Counsellors
- Women
- Carers
Top searches for “how to build (a) …” in Australia
- Retaining wall
- House
- Pergola
- Cubby house
- Fence
- Pizza oven
- Shed
- Dog kennel
- Stairs
- Gate
Top searched types of travel in Australia
- Time travel
- International travel
- Student travel
- Last minute travel
- Smart travel
- Space travel
- Load and go travel
- Air travel
- World travel
- Cheap travel