2026 වික්ටෝරියා පොදු රාජ්‍ය ක්‍රීඩා සමස්ත වැඩසටහන එළි දකී

2026 වසරේ වික්ටෝරියා හිදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමස්ත වැඩසටහන එළි දක්වා තිබෙනවා.

ක්‍රීඩා 20 ක් යටතේ ඉසව් පැවැත්වීමට නියමිතයි.

මේ අතර තරග පැවැත්වෙන ප්‍රදේශයක් ලෙස Shepparton ද ඇතුළත් කර තිබෙනවා.

Golf, coastal rowing, and BMX racing යන ක්‍රීඩා පළමුවරට පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියකට ඇතුළත් කිරීමද මෙහිදී සිදුවනවා.

2026 Commonwealth Games sports:

  • Athletics and para-athletics
  • Badminton
  • 3×3 basketball and 3×3 wheelchair basketball
  • Boxing
  • Beach volleyball
  • Coastal rowing
  • T20 cricket (women’s)
  • Cycling (BMX, mountain bike, road, track and para-track)
  • Diving
  • Golf
  • Gymnastics (artistic)
  • Hockey
  • Lawn bowls and para-lawn bowls
  • Netball
  • Para-powerlifting
  • Rugby 7s
  • Shooting and para-shooting
  • Squash
  • Swimming and para-swimming
  • Table tennis and para-table tennis
  • Triathlon and para-triathlon
  • Weightlifting

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »