
2026 වසරේ වික්ටෝරියා හිදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමස්ත වැඩසටහන එළි දක්වා තිබෙනවා.
ක්‍රීඩා 20 ක් යටතේ ඉසව් පැවැත්වීමට නියමිතයි.
මේ අතර තරග පැවැත්වෙන ප්‍රදේශයක් ලෙස Shepparton ද ඇතුළත් කර තිබෙනවා.

Golf, coastal rowing, and BMX racing යන ක්‍රීඩා පළමුවරට පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියකට ඇතුළත් කිරීමද මෙහිදී සිදුවනවා.
2026 Commonwealth Games sports:

- Athletics and para-athletics
- Badminton
- 3×3 basketball and 3×3 wheelchair basketball
- Boxing
- Beach volleyball
- Coastal rowing
- T20 cricket (women’s)
- Cycling (BMX, mountain bike, road, track and para-track)
- Diving
- Golf
- Gymnastics (artistic)
- Hockey
- Lawn bowls and para-lawn bowls
- Netball
- Para-powerlifting
- Rugby 7s
- Shooting and para-shooting
- Squash
- Swimming and para-swimming
- Table tennis and para-table tennis
- Triathlon and para-triathlon
- Weightlifting