ඔප්ටස් ප්‍රසිද්ධියේ සමාව අයදී

සයිබර් ප්‍රහාරය සමබන්ධයෙන් ඔප්ටස් සමාගම ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

අද දිනයේ ඔස්ටේ්‍රලියාවේ පළවී ඇති සෑම පුවත්පතකම සම්පූර්ණ පිටුවක් දැන්වීමක් ඔවුන් විසින් පළකර ඇති බව සඳහන්.

සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් දැඩි ලෙස කණගාටුවන බවත් මින් ඉදිරියට එවැන්නක් නොවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවටත් ඔප්ටස් සමාගම සහතික වනවා.

ගණුදනුකරුවන්ගේ පුද්ගලිකත්වය යනු ප්‍රමුඛතම කරුණක් බැවින් එය කඩ නොවීමට ඉදිරියට වග බලාගන්නා බවටයි ඔප්ටස් සමාගම අවධාරණය කරන්නේ.

ඔප්ටස් සමාගමට එල්ලවූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසියද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »