
Today’s Top Stories – Saturday 01st October, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Daylight saving ක්රමය ආරම්භවීමත් සමග හෙට (02) සිට ඔස්ටේ්රලියාවේ ප්රාන්ත රැසක වේලාව පැයකින් ඉදිරියට දැමීමට නියමිතයි.
මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (30) සිදු කෙරුණි.
Aldi මගින් අලෙවි කරන ජනප්රිය snacks වර්ගයක් වන Sprinters Crinkle Cut Multi Pack Chip අලෙවිය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
සයිබර් ප්රහාරය සමබන්ධයෙන් ඔප්ටස් සමාගම ප්රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions