ඔස්ටේ්‍රලියාවේ පිළිකා රෝගීන්ට අද සිට සහනයක්

ඔස්ටේ්‍රලියාව තුළ පිළිකා රෝගීන් ලබාදෙන ඖෂධ වර්ග කිහිපයක මිළ ගණන් අද සිට කැපී පෙනෙන ලෙස අඩු වනවා.

ඒ අනුව මෙතෙක් ඩොලර් 5600 කට මිළ කර තිබූ ඖෂධයක මිළ ඩොලර් 42.50 දක්වා අඩු කර ඇති අතර කාඩ් හිමියන්ට එය ඩොලර් 6.80 කට මිළදී ගත හැකියි.

එමෙන්ම මේ දක්වා අඛණ්ඩ ඖෂධ මාත්‍රා (course) එකක් සඳහා ඩොලර් 92,000 ක් වියදම් වන ඖෂධ වර්ගයක මිලද ඩොලර් 42.50 දක්වා අඩු කර තිබෙනවා.

එම ඖෂධයද කාඩ් හිමියන්ට ඩොලර් 6.80 කට මිළදී ගත හැකියි.

මෙම ඖෂධ වර්ග ද්විත්වයම මරණාසන්න පිළිකා රෝගීන් සඳහා ලබාදෙන බැවින් වසරකට පිළිකා වැළඳීමෙන් මියයන 1500 කට ආසන්න පිරිසකගේ දිවි ගලවා ගැනීමට මෙමගින් හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »