වික්ටෝරියා හි Chadstone shopping centreහි කොරෝනා  පොකුර 11 ක් දක්වා වර්ධනය වේ. 

වික්ටෝරියා හි Chadstone shopping centreහි කොරෝනා  පොකුර 11 ක් දක්වා වර්ධනය වේ.  Entire butcher’s shop in quarantine as Chadstone cluster grows.

මෙල්බර්න් හි Chadstone shopping centreට සම්බන්ධ COVID-19 රෝගීන් 11 ක් දක්වා වර්ධනය වී තිබේ.

මෙම මධ්‍යස්ථානයේ ඇති The Butcher Club සමඟ මෙම කොරෝනා පොකුර​ සම්බන්ධ වී ඇති අතර එහි මුළු කාර්ය මණ්ඩලයම දැන් හෝටල් නිරෝධායනය වීම අනිවාර්ය කර ඇත.

පසුගිය දින කිහිපය පුරාවටම මෙම සාප්පු සංකීර්ණය හා බැඳි කොරෝනා සිද්ධීන් වාර්තා වී ඇති අතර රජය පවසන්නේ මෙම සාප්පු සංකීර්ණයට පැමිණි අමුත්තන්ට සුළු හෝ කොරෝනා රෝග ලක්‍ෂණ ඇති වුවොහොත් වහාම පරීක්‍ෂා කර බලන ලෙසයි.

 

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »