ඉරාකයේදී ඔස්ටේ්‍රලියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉලක්ක කර පිපිරීමක්

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරදී ඔස්ටේ්‍රලියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් ඉලක්ක කර කිසියම් පිපිරීමක් සිදුකර තිබෙනවා.

කෙසේවෙතත් එහිදී කිසිවෙකුටත් තුවාල සිදුවීමක් වාර්තා වී නැහැ.

ඉරාකයේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර මැදිහත්භාවයක් ඇති කිරීමට ඔස්ටේ්‍රලියාව කටයුතු කරමින් සිටින අතරතුරදීයි මෙම පිපිරීම සිදුවී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉරාක රජයද කණගාටුව පළකර තිබුණා.

https://www.9news.com.au/world/explosive-detonates-in-baghdad-targets-australian-diplomats/bf2dd29f-77de-46c5-8bc5-f708941ca6fc

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »