
Today’s Top Stories – Saturday 27th August, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව සැප්තැම්බර් 5 සිට වයස අවුරුදු පහට අඩු ළමුන් සඳහා Moderna හි Spikevax එන්නත නිකුත් කිරීමට සූදානම් වේ.
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරදී ඔස්ටේ්‍රලියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් ඉලක්ක කර කිසියම් පිපිරීමක් සිදුකර තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
Don’t miss our future updates! Get Subscribed Today!