Day: August 27, 2022

NSW රජය සමග එකගතා ගිවිසුම ප්‍රවාහන වෘත්තිය සමිති ප්‍රතික්ෂේප කරයි

නිවු සවුත් වේල්ස් ප්‍රවාහන ගැටලුවලට අදාළව ප්‍රාන්ත රජය සමග එකගතා ගිවිසුමක් අත්සන් කිරීම ප්‍රවාහන වෘත්තිය සමිති විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

රංජන් ට වසර 07 ක් යනතුරු මැතිවරණ බැහැ

ජනාධිපති සමාව හිමි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට වසර 7ක් යනතුරු මැතිවරණ සඳහා තරග කළ නොහැකි බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

Read More »

ඉල්ලා අස්වීම ක්වන්ටාස් CEO ඉවත දමයි – ගාස්තුත් ඉහළ දමන බව කියයි

තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි එල්ලවන බලපෑම් ප්‍රතික්ෂේප කරන බව ක්වන්ටාස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් පවසනවා.

Read More »