ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරදී ඔස්ටේ්‍රලියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් ඉලක්ක කර කිසියම් පිපිරීමක් සිදුකර තිබෙනවා.
කෙසේවෙතත් එහිදී කිසිවෙකුටත් තුවාල සිදුවීමක් වාර්තා වී නැහැ.
ඉරාකයේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර මැදිහත්භාවයක් ඇති කිරීමට ඔස්ටේ්‍රලියාව කටයුතු කරමින් සිටින අතරතුරදීයි මෙම පිපිරීම සිදුවී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉරාක රජයද කණගාටුව පළකර තිබුණා.