Breaking# වික්ටෝරියා ප්‍රාන්තයේ නව COVID-19 රෝගීන් 10ක් සහ මරණ 7ක් වාර්තා වේ. Victoria records 10 new COVID-19 cases and 7 deaths.
Breaking# වික්ටෝරියා ප්‍රාන්තයේ නව COVID-19 රෝගීන් 10ක් සහ මරණ 7ක් වාර්තා වේ. Victoria records 10 new COVID-19 cases and 7 deaths.
ලොව සැනසිළිදායක නගර ශ්‍රේණිගත කිරීම් අනුව මෙල්බන් නගරය 3 වන ස්ථානයට පත්ව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ජනගහණය වේගයෙන්ම වර්ධනය වන ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය හඳුනාගෙන තිබෙනවා.
ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
නිතර කෝපය වැඩිවීම තුළින් හෘදයාබාධ අවදානම වැඩි කරන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions