Day: September 29, 2020

ඕස්ට්‍රේලියාවට ආරක්‍ෂිත රටවලින් පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින් හෝටල් නිරෝධායනයෙන් වැළකී නිවාස නිරෝධායනය වීම පිළිබඳ රජය සලකා බලයි.

ඕස්ට්‍රේලියාවට ආරක්‍ෂිත රටවලින් පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින් හෝටල් නිරෝධායනයෙන් වැළකී නිවාස නිරෝධායනය වීම පිළිබඳ රජය සලකා බලයි. The Australian Government is considering home quarantine for international travellers. සමහර රටවලින් ඕස්ට්‍රේලියාවට ඇතුළු වන පුද්ගලයින්ට හෝටල්වල කොටු නොවී නිවසේ නිරෝධායනය කිරීමට ඉඩ දිය හැකි බව අගමැති ස්කොට් මොරිසන් පැවසීය. ඔහු දකුණු කොරියාව, ජපානය සහ පැසිෆික් කලාපයේ සමහර රටවල් හෝටල් නිරෝධායනයෙන් වැළකී සිටිය හැකි රටවල් ලෙස ලැයිස්තු ගත කළේය. නිරෝධායන අවශ්‍යතා ඉවත් කළ හැකි නවසීලන්තය සමඟ සංචාරයන් ඇරඹීමට රජය

Read More »

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්‍ත්‍රී සුජීව සේනසිංහ​ දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කරයි.

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්‍ත්‍රී සුජීව සේනසිංහ​ දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කරයි. Former United National Party (UNP) MP Sujeewa Senasinghe decides to retire from politics. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පත්වූ මන්ත්‍රීවරයෙකු වූ සුජීව සේනසිංහ දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. සමඟි ජන බලවේගය පිහිටුවීම සඳහා ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු වූ ඔහු සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය මහ ලේකම්වරයාද විය. මෙවර මහ මැතිවරණය සඳහා පාර්ලිමේන්තුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් සමඟි ජන බලවේගයෙන් තරඟ කළද ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව

Read More »

ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන්ට දුරකථන වලින් පහත සඳහන් භයානක යෙදුම්(android apps) ඉවත් කර ගන්නා ලෙසට උපදෙස්!

ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන්ට දුරකථන වලින් පහත සඳහන් භයානක යෙදුම්(android apps) ඉවත් කර ගන්නා ලෙසට උපදෙස්! Android users urged to delete these ‘malicious’ apps immediately! ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන්ට ඔවුන්ගේ දුරකථන වලින් භයානක යෙදුම් දුසිමකට වඩා අතින් මකා දමන ලෙස ඉල්ලා සිටී. ආරක්ෂක පර්යේෂකයන් මෘදුකාංග malware මඟින් ආසාදනය වී ඇති බව සොයා ගැනීමෙන් පසුව Google සමාගම විසින් මේ සතියේ ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් 17 ක් Play Store එකින් ඉවත් කළේය. මෙම යෙදුම් හි spyware නිර්මාණය කර ඇත්තේ කෙටි පණිවුඩ,

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති කඩන්නන්ට කොරෝනා වැළඳුනහොත් ඔවුන් ගෙන් දඩ මුදල් අය නොකිරීමට පියවර

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති කඩන්නන්ට කොරෝනා වැළඳුනහොත් ඔවුන් ගෙන් දඩ මුදල් අය නොකිරීමට පියවර! Victorian rulebreakers will not be fined for confessing to coronavirus contact tracers! නීති උල්ලංගනය කරමින් රැස්වන වික්ටෝරියානුවන් සඳහා දැන් ඩොලර් 4,957 ක දඩයකට යටත් වේ. එය ඩොලර් 1,652 සිට වැඩි වීමකි. කොරෝනා ආසාදන සංඛ්‍යාව අඩු කිරීමට සහ නැවත වික්ටෝරියා ප්‍රාන්තය යථා තත්වයට පත් කිරීමට රජය මෙම පියවර ගෙන ඇත​. වික්ටෝරියා අග්‍රාමාත්‍ය Daniel Andrews වික්ටෝරියානුවන්ට සහතික කර ඇත්තේ කොරෝනා නීති කඩන්නන්ට කොරෝනා

Read More »

Breaking# වික්ටෝරියා ප්‍රාන්තයේ නව COVID-19 රෝගීන් 10ක් සහ මරණ 7ක් වාර්තා වේ.

Breaking# වික්ටෝරියා ප්‍රාන්තයේ නව COVID-19 රෝගීන් 10ක් සහ මරණ 7ක් වාර්තා වේ.                                                      Victoria records 10 new COVID-19 cases and 7 deaths.  

Read More »