Day: September 29, 2020

මෙට්‍රොපොලිටන් මෙල්බන් හි වෙසෙන ඔබට දේපල වෙළඳාම් පරීක්ෂා කිරීමට දැන් අවසර ඇත. ඒ සඳහා ඔබට කි.මී. 5 සීමාව ඉක්මවා යා හැකිද​?

මෙට්‍රොපොලිටන් මෙල්බන් හි වෙසෙන ඔබට දේපල වෙළඳාම් පරීක්ෂා කිරීමට දැන් අවසර ඇත. ඒ සඳහා ඔබට කි.මී. 5 සීමාව ඉක්මවා යා හැකිද​? Real estate inspections are now permitted for Metropolitan Melbourne residents. Is it permitted to travel outside your 5km radius for a real estate inspection? නේවාසික දේපල වෙළඳාම් (residential real estate) සඳහා වන පුද්ගලික පරීක්ෂණ එක් සේවාදායකයකු සමඟ නැවත ආරම්භ කළ හැකිය (යැපෙන්නන් සහ හවුල්කරුවෙකු ද සහභාගී විය හැකිය) එය විනාඩි 15 කට සීමා වේ.

Read More »