මෙට්‍රොපොලිටන් මෙල්බන් හි වෙසෙන ඔබට දේපල වෙළඳාම් පරීක්ෂා කිරීමට දැන් අවසර ඇත. ඒ සඳහා ඔබට කි.මී. 5 සීමාව ඉක්මවා යා හැකිද​?

මෙට්‍රොපොලිටන් මෙල්බන් හි වෙසෙන ඔබට දේපල වෙළඳාම් පරීක්ෂා කිරීමට දැන් අවසර ඇත. ඒ සඳහා ඔබට කි.මී. 5 සීමාව ඉක්මවා යා හැකිද​? Real estate inspections are now permitted for Metropolitan Melbourne residents. Is it permitted to travel outside your 5km radius for a real estate inspection?

නේවාසික දේපල වෙළඳාම් (residential real estate) සඳහා වන පුද්ගලික පරීක්ෂණ එක් සේවාදායකයකු සමඟ නැවත ආරම්භ කළ හැකිය (යැපෙන්නන් සහ හවුල්කරුවෙකු ද සහභාගී විය හැකිය) එය විනාඩි 15 කට සීමා වේ.

නිවසේ වාසය කරන පදිංචිකරුවන් එහි නොසිටිය යුතුය.

කුලියට ගැනීම හෝ මිලදී ගැනීම සඳහා නිවසක් පරීක්ෂා කිරීමේදී කිලෝමීටර් 5 ක රීතිය අදාළ නොවේ.

පරීක්‍ෂණයට සහභාගී වීම සඳහා ඔබට උපරිම වශයෙන් පැය දෙකක කාලයක් ඔබේ නිවසින් පිටවිය හැකි අතර ඔබට ප්‍රාදේශීය වික්ටෝරියා වෙත යා නොහැක.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »