එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්‍ත්‍රී සුජීව සේනසිංහ​ දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කරයි.

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්‍ත්‍රී සුජීව සේනසිංහ​ දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කරයි. Former United National Party (UNP) MP Sujeewa Senasinghe decides to retire from politics.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පත්වූ මන්ත්‍රීවරයෙකු වූ සුජීව සේනසිංහ දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

සමඟි ජන බලවේගය පිහිටුවීම සඳහා ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු වූ ඔහු සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය මහ ලේකම්වරයාද විය.

මෙවර මහ මැතිවරණය සඳහා පාර්ලිමේන්තුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් සමඟි ජන බලවේගයෙන් තරඟ කළද ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා පාර්ලිමේන්තු අසුනද අහිමිවිය.

ඉදිරියේදී තමා දේශපාලනය කිරීමට බලාපොරොත්තු නොවන බවත් තම ව්‍යාපාර කටයුතු කරගෙන සාමාන්‍ය ජන ජීවිතයක් ගත කරමින් සිටින බවට තීරණය කළ බව සුජීව සේනසිංහ මහතා තවදුරටත් සඳහන් කලේය​.

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »