සාද දැමූ වික්ටෝරියා නිරෝධායන සේවකයන්ට දඩ නෑ

සේවයෙන් සමුගෙන යන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වෙනුවෙන් සාදයක් පැවැත්වූ වික්ටෝරියා නිරෝධායන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට දඩ නියම නොකිරීමට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේ ජූනි 04 වනදායි මෙම සිදුවීම වාර්තා වී තිබුණේ.

කෙසේවෙතත් බොහෝ සේවකයන් සාදයේ රැඳී සිට ඇත්තේ පැයකටත් අඩු කාලයක් බැවින් දඩ නියම කිරීමක් අවශ්‍ය නොවන බවටයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය දන්වා ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ ඇතැම් නිරෝධායන සේවකයන් මේ වනවිටත් ඉවත් ගොස් ඇති බවද සඳහන්.

අදාළ කාලයේ වික්ටෝරියා නිරෝධායන මූලස්ථානයේ නිරෝධායන මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන ගොස් තිබුණා.

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »