![](https://www.auslankatv.com/wp-content/uploads/2022/08/08.19-400x727.png)
Today’s Top Stories – Friday 19th August, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
නුසුදුසු වචන භාවිත කල බවට චෝදනා එල්ලවූ ක්වීන්ස්ලන්ඩ් නියෝජ්‍ය පොලිස් කොමසාරිස් පෝල් ටේලර් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද උදෑසන හදිසියේම කොළඹ ජාතික රෝහල වෙත පැමිණියා.
2022-23 වසර සඳහා වන දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත Skilled විසා වැඩසටහන යටතේ අයදුම්පත් භාරගැනීම ලබන බ්‍රහස්පතින්දා එනම් අගෝස්තු 25 වනදා සිට ආරම්භ කෙරෙනවා.
සේවයෙන් සමුගෙන යන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වෙනුවෙන් සාදයක් පැවැත්වූ වික්ටෝරියා නිරෝධායන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට දඩ නියම නොකිරීමට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!