ජාත්‍යන්තර කාය වර්ධන හා යෝග්‍යතා ශූරතාවලියෙන් පළමු වරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක්!

ජාත්‍යන්තර කාය වර්ධන හා යෝග්‍යතා ශූරතාවලියෙන් පළමු වරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක්! Sri Lanka wins first gold medal at International Bodybuilding and Fitness (IBFF) Championships!

IBFF ශූරතාවලියක ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම හිමිකර දීමට මහේෂ් සිල්වා සමත්ව තිබේ.

එහිදී ඔහු කිලෝ ග්‍රෑම් 70ට ඉහළ කාණ්ඩයේ ශූරයා ලෙසත්, Mr Athletic (Small)-2 ස්ථානයත්, අවුරුදු 40ට වැඩි කායවර්ධන කාණ්ඩයේ තෙවැනි ස්ථානයත් දිනා ගැනීමට සමත් වුණි.

ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

Read More »

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »