Day: September 27, 2020

ජාත්‍යන්තර කාය වර්ධන හා යෝග්‍යතා ශූරතාවලියෙන් පළමු වරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක්!

ජාත්‍යන්තර කාය වර්ධන හා යෝග්‍යතා ශූරතාවලියෙන් පළමු වරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක්! Sri Lanka wins first gold medal at International Bodybuilding and Fitness (IBFF) Championships! IBFF ශූරතාවලියක ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම හිමිකර දීමට මහේෂ් සිල්වා සමත්ව තිබේ. එහිදී ඔහු කිලෝ ග්‍රෑම් 70ට ඉහළ කාණ්ඩයේ ශූරයා ලෙසත්, Mr Athletic (Small)-2 ස්ථානයත්, අවුරුදු 40ට වැඩි කායවර්ධන කාණ්ඩයේ තෙවැනි ස්ථානයත් දිනා ගැනීමට සමත් වුණි.

Read More »

JobKeeper දීමනාවෙන් ලැබෙන මුදල අද (28/09) සිට අඩු වේ.

JobKeeper දීමනාවෙන් ලැබෙන මුදල අද (28/09) සිට අඩු වේ. JobKeeper subsidy rate is changing today. ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් දැවැන්ත JobKeeper කොරෝනා වයිරස් වැටුප් සහනාධාරය ප්‍රකාශයට පත් කර මාස හයක් ගතවී ඇත. වසංගතය දිගින් දිගටම ආර්ථිකයට හානි පමුණුවා ඇති හෙයින්, රජය ලබන වසරේ මාර්තු දක්වා මෙම දීමනාව දීර්ඝ​ කළ නමුත් විවිධ අනුපාත හා සුදුසුකම් මත පදනම් වේ. නව JobKeeper අනුපාතය රඳා පවතින්නේ ගෙවීම ඉල්ලා සිටීමට පෙර ඔබ කොපමණ පැය ගණනක් වැඩ කළේද යන්න මතය. මේ

Read More »

අද මධ්‍යම රාත්‍ර්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙල්බර්න් හි කොරෝනා නීති ලිහිල් වන ආකාරය​

අද මධ්‍යම රාත්‍ර්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙල්බර්න් හි කොරෝනා නීති ලිහිල් වන ආකාරය​ How Coronavirus restrictions ease in Metropolitan Melbourne from Midnight tonight වික්ටෝරියානුවන් 127,000 ක් අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත සේවයට වාර්තා කිරීමට හැකි වේ. ප්‍රාථමික පාසල් සිසුන් 4 වන වාරය සඳහා පන්ති කාමර වල අධ්‍යාපනය නැවත ආරම්භ වේ. අද රාත්‍රියේ සිට ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබේ. කිලෝමීටර් පහක සීමාව තවදුරටත් ක්‍රියාත්මක වේ. දේපල වෙළඳාම් (real estate) සඳහා පුද්ගලික පරීක්ෂණ (private inspections) නැවත ආරම්භ

Read More »

ඔබේ ප්‍රදේශයේ සිටින කොරෝනා ආසාදිතයින් ගණන postcode අනුව දැනගන්න​.

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන​ ඔබේ ප්‍රදේශයේ සිටින කොරෝනා ආසාදිතයින් ගණන postcode අනුව දැනගන්න​ පහත ලින්ක් එක ක්ලික් කරන්න​. https://covidlive.com.au/

Read More »