ජාත්‍යන්තර කාය වර්ධන හා යෝග්‍යතා ශූරතාවලියෙන් පළමු වරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක්! – AusLanka TV – Australian News for the Sri Lankan community

ජාත්‍යන්තර කාය වර්ධන හා යෝග්‍යතා ශූරතාවලියෙන් පළමු වරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක්!

ජාත්‍යන්තර කාය වර්ධන හා යෝග්‍යතා ශූරතාවලියෙන් පළමු වරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක්!

ජාත්‍යන්තර කාය වර්ධන හා යෝග්‍යතා ශූරතාවලියෙන් පළමු වරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක්! Sri Lanka wins first gold medal at International Bodybuilding and Fitness (IBFF) Championships!

IBFF ශූරතාවලියක ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම හිමිකර දීමට මහේෂ් සිල්වා සමත්ව තිබේ.

එහිදී ඔහු කිලෝ ග්‍රෑම් 70ට ඉහළ කාණ්ඩයේ ශූරයා ලෙසත්, Mr Athletic (Small)-2 ස්ථානයත්, අවුරුදු 40ට වැඩි කායවර්ධන කාණ්ඩයේ තෙවැනි ස්ථානයත් දිනා ගැනීමට සමත් වුණි.

COMMENTS