ඔස්ට්‍රේලියානුවන් අඩුවෙන්ම කන ආහාර ගැන නවතම වාර්තාවක් නිකුත්වෙයි
ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානුවන් එළවලු, පළතුරු සහ කිරි අඩුවෙන්ම පරිභෝජනය කරන ආහාර බව හදුනාගෙන තිබෙනවා.
ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානුවන් එළවලු, පළතුරු සහ කිරි අඩුවෙන්ම පරිභෝජනය කරන ආහාර බව හදුනාගෙන තිබෙනවා.
සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
ලොව සැනසිළිදායක නගර ශ්‍රේණිගත කිරීම් අනුව මෙල්බන් නගරය 3 වන ස්ථානයට පත්ව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ජනගහණය වේගයෙන්ම වර්ධනය වන ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය හඳුනාගෙන තිබෙනවා.
ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions